
මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල පහත පරිදි නිවේදනය කර තිබේ.
ඒ අනුව එම මිල ගණන් පහතින්,
- නාඩු සහල් කිලෝවක් – රු. 115
- සම්බා සහල් කිලෝවක් – රු 140
- කිරි සම්බා කිලෝවක් – රු. 165
මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල පහත පරිදි නිවේදනය කර තිබේ.
ඒ අනුව එම මිල ගණන් පහතින්,