Home දේශීය පුවත් උණුසුම් පුවත් අදියර හතරකින් පාසල් විවෘත වෙන හැටි

අදියර හතරකින් පාසල් විවෘත වෙන හැටි

0
අදියර හතරකින් පාසල් විවෘත වෙන හැටි

අදියර හතරකින් දිවයිනේ සියළුම පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුමකර තිබේ.

ඒ අනුව පළමු අදියරයේදී 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා පාසල් 3884 ක් විවෘත කෙ⁣රෙනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ සම්බන්දයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Press-Release-1.pdf” title=”school opening press release”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here