Home දේශීය පුවත් රෝහල් බෝම්බයේ විමර්ශනයට සී.සී.ඩී. ය යාපනයට

රෝහල් බෝම්බයේ විමර්ශනයට සී.සී.ඩී. ය යාපනයට

0
රෝහල් බෝම්බයේ විමර්ශනයට සී.සී.ඩී. ය යාපනයට

නාරාහේන්පිිිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක අටවා තිබ්යදී සොයාගත් බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සදහා යාපනයට ගොස් තිබේ.

රෝහල් වැසිකිලියේ බෝම්බය ඇටවූ සැකකරු ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිමර්ශන සදහා යාපනයට රැගෙන ගොස් ඇත.

එම සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here