Home උණුසුම් පුවත් හාල් – කිරිපිටි- ගෑස්- සිමෙන්ති මේ සතියේ මිල ඉහළට!

හාල් – කිරිපිටි- ගෑස්- සිමෙන්ති මේ සතියේ මිල ඉහළට!

හාල් – කිරිපිටි- ගෑස්- සිමෙන්ති මේ සතියේ මිල ඉහළට!

ඉදිරියේදී රට තුළ ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-SHOP අලෙවිසැල අද (21) විවෘත කෙරුණු අවස්තාවේදී හෙතෙම මේ බව සඳහන් කර ඇත.

“ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සහල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මේ සුමානයේ අපි අවසාන තීරණයක් ගන්නවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වු ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here