Home උණුසුම් පුවත් ජගත් මහා මණ්ඩල සැසියේ විවාදය ඇරඹේ

ජගත් මහා මණ්ඩල සැසියේ විවාදය ඇරඹේ

ජගත් මහා මණ්ඩල සැසියේ විවාදය ඇරඹේ

අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී අද ආරම්භ වූ 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මේ වනවිට පැවැත්වෙන විවාදයට සහභාගී වීම සඳහා ලෝක නායකයින් විශාල පිරිසක් එහි පැමිණ තිබේ.

මේ වනවිට විවාදයේ කටයුතු ආරම්භ වී ඇති අතර එහි සජීවී විකාශය පහතින් දැක්වේ.

මෙවර තේමාව ඔස්සේ අවධානය යොමු කරන්නේ, ‘බලාපොරොත්තුව තුළින් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම’ යන්න පිළිබඳවය.

‘COVID-19 වලින් සුවය ලබන්න,
තිරසාර ලෙස නැවත ගොඩනැ‍ඟ‍ෙන්න,
මිහිමත අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන්න,
මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන්න,
එක්සත් ජාතීන්ගේ සංවිධානය පුනර්ජීවනය කරන්න ‘ මෙවර තේමාවේ හරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here