Home දේශීය පුවත් කොවිඩ් නිසා දරුවන් නිවෙස්වල ප්‍රාණ ඇපකරු වන් වෙලා

කොවිඩ් නිසා දරුවන් නිවෙස්වල ප්‍රාණ ඇපකරු වන් වෙලා

0
කොවිඩ් නිසා දරුවන් නිවෙස්වල ප්‍රාණ ඇපකරු වන් වෙලා

වසර එකහාමාරකට අධික කාලයක් තිස්සේ පාසල් වසාගෙන දරුවන් ප්‍රාණ ඇපකරුවන් මෙන් නිවාස තුළ රඳවා තබන්නට සිදුවීම මෑත කාලයේදී දරුවන්ගේ ජීවිතවලට සිදුවූ විශාලතම බාධාවක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

ලබන මස අවසන් වන්නට පෙර ,පාසල් දරුවන්ට එන්නත් ලබා දී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර සැළසුම් සකස්වන්නේ ඒ නිසා බවද ඔහු පවසයි.

වයස අවුරුදු 15 – 20 අතර සියලුම ළමුන්ට එන්නත් ලබාදීමට රජය මේ වන විට තීරණය කර ඇතැයිද ඇමතිවරයා සදහන් කළේය.

වැලිගම පැවැති උත්සවයකට සහභාගිවෙමින් ඇමතිවරයා ඒ බව සදහන් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here