Home දේශීය පුවත් නිරෝධායන නීතිය කැඩුවාට අත්අඩංගුවට ගත් පිරිස 75,000 ඉක්මවයි

නිරෝධායන නීතිය කැඩුවාට අත්අඩංගුවට ගත් පිරිස 75,000 ඉක්මවයි

0
නිරෝධායන නීතිය කැඩුවාට අත්අඩංගුවට ගත් පිරිස 75,000 ඉක්මවයි

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අද අලුයම 6.00 වන වට 75,000 ඉක්මවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කරනු ලැබුවේ 75,058 දෙනෙක් මේ වන විට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඊයේ උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 551 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පැවසීය. ඒ රථ වාහන 37 ක්ද සමගිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here