මෙරට තුළ අද දින කොවිඩ් -19 ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 500,772ක් විය.
අද වාර්තා වී තිබු ආසාදිතයන් ගණන 2078 කි.