Home දේශීය පුවත් බාර් අසල දිගු පෝලිම්

බාර් අසල දිගු පෝලිම්

0
බාර් අසල දිගු පෝලිම්

නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝබර් 01 වෙනදා දක්වා දීර්ඝ කිරීමේ නිවේදනය නිකුත් වීමත් සමග දිවයිනපුරා සුරාසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඒ හිට් හැටියේම සුරාසල් විවෘත කිරීමත් සමගය.

සුරාසැල් ව්වෘත කිරීමට කොවිඩ් කමිටුව තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ද නිසි ප්‍රතිචාරයක් නොදක්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here