Home උණුසුම් පුවත් මාස ‍දෙකකදී කැටගොඩ දෙවැනි වරටත් ගැසට්ටුවට

මාස ‍දෙකකදී කැටගොඩ දෙවැනි වරටත් ගැසට්ටුවට

මාස ‍දෙකකදී කැටගොඩ දෙවැනි වරටත් ගැසට්ටුවට

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සිටි ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූයේ මීට මාස දෙකකට පෙර ය.

ඒ අනුව එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජයන්ත කැටගොඩ මහතාගේ නම පසුගිය ජුලි 07 වැනිදා අංක 2235/35 දරණ ගැසට්ටුවට ඇතුළත් විය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/2245-23_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here