Home දේශීය පුවත් ඇමති නිවසින් වැලිකන්දට ගිය පතොරම් ගොඩගනී

ඇමති නිවසින් වැලිකන්දට ගිය පතොරම් ගොඩගනී

0
ඇමති නිවසින් වැලිකන්දට ගිය පතොරම් ගොඩගනී

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ බෝබ්බය ගැන පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිකන්දෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත ගෙවත්තේ වලදමා තිබී පතොරම් 18 ක්ද සොයාගෙන ඇත.

එම පතොරම් සහ රෝහලේ වැසිකිලියෙන් හමුවූ අත්බෝම්බය තිබී ඇතැයි කියන්නේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසේ බව පොලිසිය කියයි.

ඇමති නිවසට මෙම බෝම්බය හා පතොරම් ලද ආකාරය ගැන විමවිමර්ශනයක් මේ වන විට පැවැත්වෙන බව පොලිස් තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here