Home උණුසුම් පුවත් අගමැතිගෙන් මෝදිට සුබපැතුමක්

අගමැතිගෙන් මෝදිට සුබපැතුමක්

අගමැතිගෙන් මෝදිට සුබපැතුමක්

අද දින 71 වැනි සපුරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපන් දින සුබපැතුම් එක්කර තිබේ.

මේ අසීරු කාලයෙන් ඉවතට ඉන්දියාව රැගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, හා නිරෝගීභාවය ලැබීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here