Home දේශීය පුවත් සුදු ළුණු වංවාවට සතොස නි/සාමාන්‍යධිකාරී අත්අඩංගුවට

සුදු ළුණු වංවාවට සතොස නි/සාමාන්‍යධිකාරී අත්අඩංගුවට

0
සුදු ළුණු වංවාවට සතොස නි/සාමාන්‍යධිකාරී අත්අඩංගුවට

සතොස සතු සුදු ළුණු කිලෝ 56000 ක් අඩංගු කන්ටේනර් 02ක් හොර පාරෙන් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කල මෙම සුදු ළුණු කන්ටේනර් සතොසට ලබාදී තිබී ඇත්තේ මහජනතාවට සහන මිලට නිකුත් කිරීමටය. පුද්ගලික ව්‍යාරිකයෙකුට ඉකුත් 09 වෙනිදා හොර රහසේ එම සුදු ළුණු තොගය අලෙවි කර ඇති අතර එදින රාත්‍රි 9.00ට පමණ එම කන්ටේනර් දෙක සතොස ගබඩාවෙක් රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here