ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කළේය.