Home උණුසුම් පුවත් රන්ජන්ට නිදහස දෙන බවට පැතිරෙන කතා බොරු

රන්ජන්ට නිදහස දෙන බවට පැතිරෙන කතා බොරු

0
රන්ජන්ට නිදහස දෙන බවට පැතිරෙන කතා බොරු

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර සිර දඬුවම් ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට සිරකරු දිනය යෙදෙන දා ජනපති සමාවකින් නිදහස ලබන බවට පැතිර යන කතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතා පොදු සමාවක් යටතේ නිදහස් කරන්නේ නම් ඒ සඳහා කළ යුතු යම් ක්‍රියාවලියක් පවතින බවත් මෙතෙක් එම ක්‍රියාවලිය සිදුව නැති බවත් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here