Home උණුසුම් පුවත් කොටුවෙන් පිට යන්න විදේශ අමාත්‍යංශයට අවසර

කොටුවෙන් පිට යන්න විදේශ අමාත්‍යංශයට අවසර

කොටුවෙන් පිට යන්න විදේශ අමාත්‍යංශයට අවසර

විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ කොටුවෙන් ඉවත්කර කොළඹ විද්‍යා මාවත ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

කොළඹ විද්‍යා මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයෙන් ඉඩමක් වෙන්කරගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ එහි ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් යෝජනාවක් මේ වන විට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරියේදී විදේශ අමාත්‍යාංශය කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here