Home COVID කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගන්නා පිරිස 71,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගන්නා පිරිස 71,000 ඉක්මවයි

0
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගන්නා පිරිස 71,000  ඉක්මවයි
Medical team wearing protective suits, eyewear, masks, and gloves checking on mid adult female patient lying in bed wearing surgical mask over breathing device.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව අද වන විට රෝහල්ගතවත්, රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සහ නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුවී සිටින රෝගීන් 71,390 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අය අතර රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා පිරිස 70,301 දෙනෙකි.

මෙසේ රෝහල්ගතව සිටින්නේ අද උදෑසන 1691 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පසුවය. එම පිරිසද සමග මේ වන විට සුවපත්වූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 389,969 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here