Home COVID අද සියලුම දිස්ත්‍රික්වලදී එන්නත් මධ්‍යස්ථාන 416ක්

අද සියලුම දිස්ත්‍රික්වලදී එන්නත් මධ්‍යස්ථාන 416ක්

අද සියලුම දිස්ත්‍රික්වලදී එන්නත් මධ්‍යස්ථාන 416ක්

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දින කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ දිනයේ සියලු දිස්ත්‍රික්වල මධ්‍යස්ථාන 416 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Vaccination-Centers-on-08.09.2021.pdf” title=”Vaccination Centers on 08.09.2021″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here