Home උණුසුම් පුවත් පැරාලිම්පික් වීරයන්ට ගුවනේදීත් ඇගයුම්

පැරාලිම්පික් වීරයන්ට ගුවනේදීත් ඇගයුම්

පැරාලිම්පික් වීරයන්ට ගුවනේදීත් ඇගයුම්

ජපානයේ ටෝකියෝ නුවර පැවැති  පැරාලිම්පික් උළෙලේ දී හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම් හිමිකරගනිමින් ලෝක වාර්තා තැබූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එහිදී ලෝකඩ පදක්කම් ලැබූ දුලාන් කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායම මෙරට බලා පැමිණීම සඳහා ගුවන් යානයට ගොඩවූ පසු ඔවුන්ගේ ජයග්‍රහණය සමරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් යානය තුළදී එය සැමරූ අයුරුයි මේ.

 

මේ අතර කටුනායක ගුවන්තොටුපලට පැමිණි කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම කණ්ඩායම මව්බිමට පැමිණි අවස්ථාවේ පිළිගත් අයුරු පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here