Home COVID කොවිඩ් හැදුණු විදෙස් සංචාරකයන් 100ක් මෙරට රෝහල්වල

කොවිඩ් හැදුණු විදෙස් සංචාරකයන් 100ක් මෙරට රෝහල්වල

කොවිඩ් හැදුණු විදෙස් සංචාරකයන් 100ක් මෙරට රෝහල්වල

විදේශ සංචාරකයින් 100 දෙනෙකු පමණ අද වන විට කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූ කාලවකවානුවේ මෙරටට පැමිණි විවිධ රටවල සංචාරකයින් එලෙස covid ආසාදිතව රජයේ රෝහල්වල හා මෙරට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

මේ අතර යුක්රේනය හා කසකස්තානයෙන් පැමිණි සංචාරකයින් 250ක් පමණ එම රෝගීන් අතර සිටි බවද එම ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here