Home උණුසුම් පුවත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගියදා කොවිඩ් ආසාදනය වීමේ හේතුවෙන් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබුණි.

සුවය ලබා නිවස වෙත ගොස් ගියද ඔහු යළි අසනීප තත්ත්වයකින් රෝහල් ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here