කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 3,308 දෙනෙක් අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 462,767කි.
මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 67515 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.