තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.