Home COVID කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව දිනපතා අධීක්ෂණයට

කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව දිනපතා අධීක්ෂණයට

කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව දිනපතා අධීක්ෂණයට

දිවයිනේ සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණය කිරීමට රජය පියවර ගෙන තිබේ.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටිය යුතු බැවින් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒසඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සතිපතා සායනික ඔක්සිජන් ආනයනය තවදුරටත් සිදුකෙරේ.

ඊට අමතරව සායනික ඔක්සිජන් රට තුළ ද නිෂ්පාදනය ද ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here