Home දේශීය පුවත් අද හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක්

අද හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක්

0
අද හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 3828 දෙනෙක් අද දිනයේ හදුනාගෙන තිබේ.

ගෙවී ගිය සතිය තුළ කොවිඩ් ආසාදිතයින් ගණන 4000 ඉක්මවා තිබුණු අතර අද දිනයේ නිකුත් වූ වාර්තාවන්ට අනුව කොවිඩ් ආසාදිතයන්ගේ ගණන කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කරයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ මුල් වටයේදී ආසාදිතයන් 2884 දෙනෙක්ද දෙවැනි වටයේදී 944 ක් ද වශයෙන් අද දින ආසාදිතයන් හදුනාගත් බවය.

ඒ අනුව මෙරටින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 444130 දෙනෙක් හදුනාගෙන ඇති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 57785 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here