Home උණුසුම් පුවත් පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයකු PKL වෙන්දේසියේ විකිණෙයි

පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයකු PKL වෙන්දේසියේ විකිණෙයි

පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයකු PKL වෙන්දේසියේ විකිණෙයි

පළමු වරට ශ්‍රී ලාංකික කබඩි ක්‍රීඩකයෙකු PKL-2021 වෙන්දේසියේදී අලෙවි වී තිබේ. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කබඩි ක්‍රීඩක අන්වර් සහීඩ් බාබා ය.

ඔහු ඉන්දියානු ප්‍රෝ-කබඩි තරගාවලියේදී ඔහු මිලියන 2.7 කට අලෙවි වී ඇත.

දිවයිනේ කබඩි ක්‍රීඩා ඉතිහාසයේ කබඩි ලීග් වෙන්දේසියකින් ශ්‍රී ලාංකිකයෙකු මිලදී ගත් පළමු අවස්ථාව මෙයයි. කබඩි බොහෝ දුරට සමාන වන්නේ ලංකාවේ පැරණිතම සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන චග්ගුඩු හෝ ගුඩු ක්‍රීඩාවට ය.

තරගාවලිය ලබන දෙසැම්බරයේ පැවැත්වෙයි.

මෙවර විදේශීය ක්‍රීඩකයින් 22 දෙනෙකු ප්‍රෝ-කබඩි ලීගයට එක්වෙයි.

ප්‍රෝ කබඩි වෙන්දේසියේදී අලෙවි වූ විදේශ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙන්න. (ඉන්දියානු රුපියල්වලින් අගය දක්වා ඇත.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here