මෙරට තුළ දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා කරමින් ඊයේ (29) දිනය තුළ කොවිඩ් -19 ආශ්රිත මරණ 216 ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් තහවුරු කර තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991 දක්වා ඉහළ ගොස් ඇත.