Home ඉතිහාසයේ එක් දවසක ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-30

ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-30

0
ඉතිහාසයෙන් එක් දවසක – 2021-08-30
රදර්ෆර්ඩ් සහ තොම්සන් පරමාණුක භෞතික විද්‍යාවට මහගු සේවයක් කළ විද්‍යාඥයින් දෙපළකි. පරමාණුක වාදයේ පියා වුණු අර්නස්ට් රදර්ෆර්ඞ් උපත ලද්දේත් (1871), පරමාණුව පිළිබද ප්ලම් පුඩිම් ආකෘතිය ඉදිරිපත් කළ ජේ. ජේ. තොම්සන් මියගියේත් (1940) අද වැනි අගෝස්තු 30 වන දිනකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here