Home COVID ඊයේ කොවිඩ් මරණ 212ක් – අද ආසාදිතයන් 4500ක්

ඊයේ කොවිඩ් මරණ 212ක් – අද ආසාදිතයන් 4500ක්

ඊයේ කොවිඩ් මරණ 212ක් – අද ආසාදිතයන් 4500ක්

මෙරට තුළ ‍ඊයේ (27) දිනය තුළදී කොවිඩ් මරණ 212 ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අඛණ්ඩ 3 වන දිනය මෙයයි.

මේ අතර, අද දිනයේදී කොවිඩ් රෝගීන් 4,582 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මුළු ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 57,580 දක්වා ඉහළ ගොස් තිබේ.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here