Home අධ්‍යාපනය උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව සිසුන්ට පණිවුඩයක්

උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව සිසුන්ට පණිවුඩයක්

0
උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව සිසුන්ට පණිවුඩයක්

මෙරවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින සිසුන්ගේ විභාග අයදුම්පත් භාරගැනීමේ දිනය ලබන සැත්තැම්බර් 15 වෙනිදා දක්වා දීර්ඝකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි.

පසුගිය 15 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු කාලය තවත් මාසයක් දීර්ඝ කෙරුණු බව සනත් පූජිත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සැළසුම්කරගෙන සිටින්නේ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here