Home උණුසුම් පුවත් හෝමාගම ප්‍රා. සභාපතිගේ මාසික දීමනාව දිගටම කොවිඩ් අරමුදලට

හෝමාගම ප්‍රා. සභාපතිගේ මාසික දීමනාව දිගටම කොවිඩ් අරමුදලට

හෝමාගම ප්‍රා. සභාපතිගේ මාසික දීමනාව දිගටම කොවිඩ් අරමුදලට

අංජනා මල්ලවාරච්චි

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා සිය දීමනාව කොවිඩ් අරමුදලට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව සභාපති සභාපති ධුරයට හිමිවන මාසික රුපියල් 25,000 දීමනාව අගෝස්තු මාසයේ සිට සෑම මසකම කොවිඩ් අරමුදලට ලබාදෙන බවද සභාපතිවරයා කීය.

තමා බොහෝ කලක සිට මාසික දීමනාව පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දියුණුවට ලබාදුන් බවද සභාපති ජයසිංහ මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here