රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඔහුගේ දියණියකට පෙරේදා කොවිඩ් තහවුරු වීමත් සමග පවුලේ අය නිරෝධායනය විය.
මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර ඇත.