කොවිඩ් ආසාදිත මරණ 194 ක් ඊයේ දිනයේ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද සවස තහවුරු කළේය.
ඒ අතර අවුරුදු 60 ට වැඩි 145 දෙනෙක් සිටින බවත් සමස්ත කොවිඩ් මරණ ගණන 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරයි.