Home COVID ඇමතිලාගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

ඇමතිලාගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

ඇමතිලාගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here