Home උණුසුම් පුවත් සජිත්ගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

සජිත්ගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

සජිත්ගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස තලේබාන් පාලනාධිකාරයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/මාධ්‍ය-නිවේදනය-සිංහල.pdf” title=”මාධ්‍ය නිවේදනය – සිංහල”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here