Home COVID ෆයිසර් මාත්‍රා 76000 ක් බෙල්ජියමෙන් එයි

ෆයිසර් මාත්‍රා 76000 ක් බෙල්ජියමෙන් එයි

0
ෆයිසර් මාත්‍රා 76000 ක් බෙල්ජියමෙන් එයි

ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 අද (23) අලුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.

කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානාවකින් එම එන්නත් මාත්‍රා තොගය මෙරටට රැගෙන ආවේය.

එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත්බෙ ඇත්තේ බෙල්ජියමේ සිටය.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ද හෙට (24) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.
ඊට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 27 වෙනිදාටද මෙරටට ලැබීමට නියමිතය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ, මේ වනවිට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here