Home COVID මෙරට පළමු වරට දිනක කොවිඩ් රෝගීන් 4000 පනී

මෙරට පළමු වරට දිනක කොවිඩ් රෝගීන් 4000 පනී

මෙරට පළමු වරට දිනක කොවිඩ් රෝගීන් 4000 පනී

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 4,282ක් හදුනාගෙන තිබේ.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here