Home උණුසුම් පුවත් සායනවලට ගිය අයට නිවසටම බෙහෙත් ගෙන්වාගන්න

සායනවලට ගිය අයට නිවසටම බෙහෙත් ගෙන්වාගන්න

සායනවලට ගිය අයට නිවසටම බෙහෙත් ගෙන්වාගන්න

අංජනා මල්ලවාරච්චි

බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට සායනවලින් ඖෂධ ගෙන්වාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්‍ය කුමාරපේලි මහත්මිය පැවැසුවාය.

එවැනි රෝගීන් දුරකථන අංක 0720720720 හෝ 0720606060 යන දුරකථන අංකවලට කතාකොට නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

දියවැඩියාව හෘද රෝග ස්වසන රෝග වකුගඩු රෝග සහ පිළිකා රෝග වැනි බෝ නොවන රෝගීන්ට එම දුරකථනය අංක ඔස්සේ තම තමන්ගේ සායනවලින් ඖෂධ නිවසටම ගෙන්වාගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here