Home COVID මෙරට කොවිඩ් මරණවලින් 77%ක් වැඩිහිටියන්

මෙරට කොවිඩ් මරණවලින් 77%ක් වැඩිහිටියන්

මෙරට කොවිඩ් මරණවලින් 77%ක් වැඩිහිටියන්

අංජනා මල්ලවාරච්චි

මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණවලින් සියයට 77%ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ බව අනාවරණය වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා සඳහන් කරයි.

එම මරණවලින් 22%ක් වයස අවුරුදු 30- 59ත් අතර පුද්ගලයින්ගේ බව ද තවත් 1%ක් වයස අවුරුදු තිහට අඩු පුද්ගලයින්ගේ බවද එම දත්ත වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම කොවිඩ් වයිරසය වැළඳී මියගිය පුද්ගලයින්ගෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයක් නිදන්ගත රෝගවලින් පෙළුණු අය වූ බවද 91%ක්ම එන්නත් මාත්‍රා එකක්වත් ලබා නොගත් අය බවද හෙළිවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here