Home උණුසුම් පුවත් හෙට සිට ගෑස් අර්බුදය අවසන්

හෙට සිට ගෑස් අර්බුදය අවසන්

හෙට සිට ගෑස් අර්බුදය අවසන්

වෙළඳපොලේ ඇති ගෑස් හිඟය හෙට (23) සිට අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සිකුරාදා සිට ලාෆ් ගෑස් සැපයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමත් සමඟ මේ සතියේ එම ගෑස් රට පුරා නියමිත පරිදි සැපයෙනු ඇත.

රාජ්‍ය අමාත්‍යවරය කියා සිටියේ ලිට්රෝ ගෑස් දැනට පරණ මිලට අලෙවි කරන අතර ලාෆ් ගෑස් පසුගියදා අනුමැතිය ලැබූ වැඩි මිලකට අලෙවි වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here