Home COVID දුම්රිය සේවකයෝ 360කට කොවිඩ් – 3ක් මිය ගිහින්

දුම්රිය සේවකයෝ 360කට කොවිඩ් – 3ක් මිය ගිහින්

0
දුම්රිය සේවකයෝ 360කට කොවිඩ් – 3ක් මිය ගිහින්

දුම්රිය සේවකයන් 360 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ද කොවිඩ් ආසාදිතයන් අතර සිටින බැවින් දුම්රිය ස්ථාන 10 ක් මේ වන විට තාවකාලිකව වසා දමා ඇතැයිද ඔහු පැවැසීය.

එසේම කොවිඩ් වෛරසය ආසාදිතව දුම්රිය සේවකයින් 03 දෙනෙක් මේ වන විට මියගොස් ඇතැයිද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here