Home දේශීය පුවත් ගෙවී ගිය පැය 24 තුළ ගම්පහින් හදුනාගත් ආසාදි තයන් ගණන 2000 පනී

ගෙවී ගිය පැය 24 තුළ ගම්පහින් හදුනාගත් ආසාදි තයන් ගණන 2000 පනී

0
ගෙවී ගිය පැය 24 තුළ ගම්පහින් හදුනාගත් ආසාදි තයන් ගණන 2000 පනී

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්තයන්ට අනුව අද උදෑසන 6.00 අවසන් වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2270 කි.

මෙම පැය 24 ක කාලය ගණනය කෙරෙන්නේ ඊයේ අලුයම 6.00 සිට අද අලුයම 6.00 දක්වාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ දෛනිකව හදුනා ගන්නා කොවිඩ් ආසාදිතයන්ගේ දත්තයන්ට අනුව ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 3245 ක් ලෙසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here