Home COVID ‍ඊයේ මෙරට ‍කොවිඩ් මරණ 160ක්

‍ඊයේ මෙරට ‍කොවිඩ් මරණ 160ක්

‍ඊයේ මෙරට ‍කොවිඩ් මරණ 160ක්

මෙරට තුළ ඊයේ (13) දිනයේ COVID-19 මරණ 160ක් තහවුරු වී ඇතැයි රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,935 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2423 කි.

ශී‍්‍ර ලංකාවේ හමුව ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 350,000 සීමාව ඉක්මවා එනම් 350,693ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here