Home COVID ඔක්සිජන් ටොන් 100ක් ආනයනයට පියවර

ඔක්සිජන් ටොන් 100ක් ආනයනයට පියවර

ඔක්සිජන් ටොන් 100ක් ආනයනයට පියවර

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබාදීමට ලබන සතියේ සිට ඔක්සිජන් ටොන් 100 ආනයනය කිරීමට රජය තීරණය කරයි.

මෙරට තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය ඔක්සිජන් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බැවින් රජය මෙම පියවර ගෙන ඇත.

වැඩිවන ඔක්සිජන් අවශ්‍යතාව දිනෙන් දින ඉහළ අගයක් ගනිමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here