Home COVID සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව සඳහන් කර ඇත්තේ අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here