Home උණුසුම් පුවත් ආහාර වර්ග කිහිපයකට බද්දක්

ආහාර වර්ග කිහිපයකට බද්දක්

ආහාර වර්ග කිහිපයකට බද්දක්

භාණ්ඩ කිහිපයක්‌ සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්‌ පනවා තිබේ.

මෙම වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ (12) සිට ආරම්භ වන වසරක කාලසීමාවක්‌ සඳහා බලපැවැත් වේ.

ඒ අනුව හාල්මැස්සන්‌ කිලෝවක්‌ සඳහා රුපියල්‌ 100ක්‌, කරවල කිලෝවක්‌ සඳහා රුපියල්‌ 100ක්‌,
උලුහාල්‌ ඇට කිලෝවකට රුපියල්‌ 50ක්‌, කුරක්කන්‌ පිටි කිලෝවකට රුපියල්‌ 150ක්‌ සහ අබ ඇට කිලෝවකට රුපියල්‌ 62ක්‌ වශයෙන්‌ බදු පැනවෙනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here