හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත කර තිබේ.
ඔහුගේ සමීපතයින් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.