Home COVID එන්නත් මාත්‍රා දෙකම දුන් අය ලක්ෂ 40 ඉක්මවයි

එන්නත් මාත්‍රා දෙකම දුන් අය ලක්ෂ 40 ඉක්මවයි

එන්නත් මාත්‍රා දෙකම දුන් අය ලක්ෂ 40 ඉක්මවයි

අංජනා මල්ලවාරච්චි

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (13) වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා පූර්ණ එන්නකරණයට ලක්ව සිටි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබිණ.

කොවිෂීල්ඩ් එන්නත 869853ක් සයිනෝෆාම් එන්නත 3216114 ස්පුට්නික් එන්නත 14516ක් ෆයිසර්‌ එන්නත 16620ක් ආදී ලෙස පූර්ණ එන්නත්කරණය ට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 4017085 කි.

මේ අතර ඊයේ දිනයේ පමණක් එන්නත් මාත්‍රා 334000කට අධික ප්‍රමාණයක් ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here