Home දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට පැය 24 ක් සේවයෙන් ඉවතට

දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට පැය 24 ක් සේවයෙන් ඉවතට

0
දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට පැය 24 ක් සේවයෙන් ඉවතට
SONY DSC

දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) මධ්‍යම රාත්‍රියේ පැය 24 ක කාලයක් සේවයෙන් ඉවත්වෙමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට නියමිතය.

කොවිඩ් 19 වංසගතයෙන් ආරක්‍ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට අවම සෞඛ්‍ය පහසුකම්වත් ලබානොදීමට විරෝධය දැක්වීක් ලෙස මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here