Home දේශීය පුවත් වෛද්‍යවරු 03 ක් ඇතුළු බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයේ 16 කට කොවිඩ්

වෛද්‍යවරු 03 ක් ඇතුළු බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයේ 16 කට කොවිඩ්

0
වෛද්‍යවරු 03 ක් ඇතුළු බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයේ 16 කට කොවිඩ්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

වෛද්‍යවරු තිදෙනෙක්, හෙදියන් හය දෙනෙක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක් ඒ අතර වෙතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here